ගසාලනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. පහරදෙනවා; තළනවා.
2. ක්රි. හඬක් නැංවීමට හැකි උපකරණයකට පහර දෙනවා.
3. ක්රි. ඉලක්කයකට යමක් වීසි කරනවා.
1. ක්රි. පහරදෙනවා; තළනවා.
2. ක්රි. හඬක් නැංවීමට හැකි උපකරණයකට පහර දෙනවා.
3. ක්රි. ඉලක්කයකට යමක් වීසි කරනවා.