ගහපතියාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ගෘහපතියා; ගෙදර ප්රධානයා; ගෘහමූලිකයා; ගැහැවියා.2. නා. ගහපති කුලයට අයත් තැනැත්තා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 574 ← ගහපතිමහාසාලකුල ගහපතිරතන →