ග්‍රහස්ඵුට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(ජ්‍යෝති.) නා.ප්‍ර. යම් කාල මුහුර්තයක දී ග්‍රහයකුගේ නිශ්චිත පිහිටීම; තත්කාලයේ දී නිවැරදිව ම ග්‍රහයකු සිටින ස්ථානය.