ග්රහීතෘ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(දර්ශන) නා.ප්ර. ඉන්ද්රියයන් විසින් සිත වෙත පමුණුවන විෂය පදාර්ථයන් බුද්ධියේ මෙහෙයවීම අනුව ලබා ගන්නා තැනැත්තා; ආත්මය.