ග්රාමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. නගරයෙන් පිටත ජනයා වාසය කරන ප්රදේශය; ගම.
2. නා. ජන සමූහය; සමූහය.
3. නා. ෂඩ්ජ ආදි සංගීත ස්වර සමූහය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. consociation
2. Psy. scale
3. n. village
1. නා. නගරයෙන් පිටත ජනයා වාසය කරන ප්රදේශය; ගම.
2. නා. ජන සමූහය; සමූහය.
3. නා. ෂඩ්ජ ආදි සංගීත ස්වර සමූහය.
1. Bot. consociation
2. Psy. scale
3. n. village