ග්රාහ්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ගත හැකි; ගත යුතු.
2. වි. අරමුණු වන; ඉන්ද්රියයන්ට ගෝචර වන.
3. වි. පිළිගත යුතු; ග්රහණය කළයුතු.
නා.ප්ර. භාවනාවෙහි යෙදෙන යෝගියාගේ සිතට අරමුණ වන විෂය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Bot. receptive
1. වි. ගත හැකි; ගත යුතු.
2. වි. අරමුණු වන; ඉන්ද්රියයන්ට ගෝචර වන.
3. වි. පිළිගත යුතු; ග්රහණය කළයුතු.
නා.ප්ර. භාවනාවෙහි යෙදෙන යෝගියාගේ සිතට අරමුණ වන විෂය.
Bot. receptive