ග්රාහිකාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. කඳුලැස්ස ආදි ශාකවල කොළයේ ඇති ගොදුරු ඇල්ලීමට උපකාර වන කෙඳිවලින් එකක් (=tentacle).
2. නා. බොහෝවිට සතුන්ගේ සිරුරේ ඉදිරිපස පිහිටි උන්ට ගවේෂණය; ස්පර්ශ කිරීම, ඇල්ලීම වැනි ක්රියා සඳහා උපකාර වන අවයවයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. tentacle