ග්රැමපෝනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කැරකෙන තැටියක වූ සර්පිලාකාර ඇලියක සටහන් කොට ඇති ශබ්ද, ඇලියෙහි ගමන් කරන ඉදිකටුවක කම්පනය මගින් නැවත උපදවා ගන්නා යන්ත්ර විශේෂයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Phy. gramophone