ග්‍රෑමය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ස්කන්ධය නැතහොත් බර මැනීමේ ඒකකයක්; කිලෝ ග්‍රෑමයකින් දහසෙන් පංගුව.