ග්රිනිච් වේලාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දේශාංශ 0° සේ සම්මත කොට ගෙන ගන ඇති එංගලන්තයේ ග්රිනිච් නගරය හරහා උත්තර ධ්රැවයේ සිට දක්ෂිණ ධ්රැවයට වැටී ඇතැයි සැලකෙන කල්පිත දේශාන්තර රේඛාවට ඉර මුදුන් වන වේලාව අනු ව ගණන් ගනු ලබන රේඛාව.