ග්‍රිල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. උළුවහු ජනෙල් කවුළු හෝ බිත්ති කවුළු ආවරණය කිරීමට යොදා ගන්නා කොන්ක්‍රීට් ලී හෝ යකඩ ආදියෙන් තනා ගන්නා අලංකාර රාමු විශේෂයක්.
2. නා.ප්‍ර. යකඩ මැස්ස.