ගාං(ඤ්)චුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දම්වැල්, පටි, මාල ආදියේ කොන් දෙක එකට සම්බන්ධ කරන කොකු විශේෂය.
2. නා. කඩදාසි ආදි දේ එකට ඇමිණීම සඳහා පාවිච්චි කරන කොක්ක (=clip).