ගාඪාන්ධකාරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[ගාඪ + අන්ධකාරය]නා. දැඩි අඳුර, ඝනාන්ධකාරය; බහලාන්ධකාරය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 579 ← ගාඪ ශෛලිය ගාඪාලිඞ්ගනය →