ගාතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මිනිස්, සිවුපා ආදින්ගේ අත/කකුල.2. නා. මසට මැරූ සතකුගේ කලවය සහිත කකුල.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 579 ← ගාණික්යය ගාතය →