ගාන විද්‍යාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගායනය හා වාදනය පිළිබඳ ශාස්ත්‍රය; සංගීත ශාස්ත්‍රය; ගන්ධර්ව විද්‍යාව.