ගානිෂී නියෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. යම්කිසි ණය හිමියකුගේ ඉල්ලීම පිට ණයකරුවාට අන් අයකුගෙන් ලැබෙන්නට ඇති මුදලක් ගෙවීම තහනම් කරමින් උසාවිය විසින් නිකුත් කරනු ලබන නියෝගය (=garnishee order).