ගාමණි(ණී)
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගමේ නායකයා; සමූහයකගේ ප්රධානය; ජන නායකයා.
2. නා. පැරණි සිංහල රජවරුන් ස්වකීය නමට ඈඳාගත් අභිධාන පදයක්.