ගාමිකයාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. යන්නා; ගමන් කරන්නා.2. නා. ගමෙහි වාසය කරන්නා; ගම්වැසියා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 580 ← ගාමික ගාමිකසහස්ස →