ගාරොඩිසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. ගොරෝසු; ගොරහැඩි; රළු.2. වි. උඩඟු; අහංකාර; උද්ධච්ච.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 581 ← ගාර්දූල ගාරෝඩි →