ගැට කපනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. මගීන්ගේ සාක්කු හෝ වෙනත් වටිනා දේ ඔවුන්ට නොදැනුවත්ව පැහැර ගන්නවා.