ගැට බෙරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දෙ කොනට වඩා මැද මහතින් වැඩි වූ උඩරට වාද්ය කලාවට ආවේණික ව පවත්නා තූර්ය භාණ්ඩය; උඩරට මඟුල් බෙරය; දැල්ලිය.