ගැටපදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. තේරුම් ගැනීමට අපහසු වචනය; දුරවබෝධ පදය; ග්රන්ථිස්ථානය.
2. නා. ගැටලු සහ දුරවබෝධ පදවල අර්ථය පැහැදිලි කොට විස්තර කරන ග්රන්ථය.