ගැටහූ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගොතන ලද නූල්.
2. නා.ප්‍ර. රන්මුවා ඉදිරිපත් සටහන් ඇති ගෙල පලඳනාවක්.