ගැටිවැල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. වේවැල් බට ආදියෙන් වියන වට්ටි ආදියේ ගැට්ට ශක්තිමත් කිරීමට ගැට්ට වටා යොදන වැල්පොට.
2. (කථා.) නා. බෙර දවුල් ආදියේ හම් තට්ටුව හිර කරන වළල්ල.