ගැත්තර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිංහල කුලයක්.
1. (කථා.) වි. ගැත්තර කුලයට අයත්; දාස.
2. වි. කෑදර; බඩජාරි.