ගැනිලි ගිණුම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ව්‍යාපාරයකින් පෞද්ගලික ප්‍රයෝජනයට ලබා ගන්නා මුදල් හා භාණ්ඩවල වටිනාකම ඇතුළත් කරන ගිණුම.