ගැනුම්මිලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්ර. (විශේෂයෙන් වෙළඳාම සඳහා) භාණ්ඩයක් මිලට ගන්නා මුදල (=purchase price).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 583 ← ගැනුම්බර වෙළෙඳ තත්ත්වය ගැනුම්ලැජරය →