ගැබ් වෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ඇතුළත් වෙනවා; අන්තර්ගත වෙනවා.

1. ක්‍රි. ගැබ් හටගන්නවා; ගර්භයක් ඇති වෙනවා.
2. ක්‍රි. ඇතුළත් වෙනවා; අන්තර්ගත වෙනවා.