ගැමාකිරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විද්‍යුත් චුම්බක කිරණ විශේෂයක්; මෙම කිරණවලට ඝන ලෝහ තහඩු විනිවිද යා හැකිය (=gamma ray).