ගැල්නැබ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. කරත්ත රෝදයේ ගරාදි පිටතට විහිදී යන සේ ලියවා සකස් කළ චක්රාකාර මැද කොටස; රෝදයේ අලවංගුව දරන තැන; බොස්ගෙඩිය.