ගැල්වනස්කෝපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. විද්‍යුත්ධාරා හසුකර ගැනීමටත් ඒවා ගලා යන අත සොයා ගැනීමටත් භාවිත කරන උපකරණය (=galvanoscope).