ගැල්වනොමීටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කුඩා විද්‍යුත් ධාරා ඇති නැති බව අනාවරණය කර ගැනීමත් ඒවායේ ප්‍රබලතාව මැන ගැනීමත් සඳහා පාවිච්චි කරන උපකරණයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

galvanometer