ගැලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගාල; ගෝස්ථානය.
2. නා.ප්‍ර. වතුර බැස යෑම වැලැක්වීමට උසට බඳින වැටිය; වේල්ල.