ගැහැටුමසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. ඝට්ටනය; ගැටීම.2. නා. හිරිහැරය; පීඩාව; ගැහැට.3. නා. ඖෂධීය කොළ මල් ආදිය අඹරා සාදාගත් මිශ්රණය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 586 ← ගැහැටියා ගැහැණිය →