ගැළවුම් කරුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෙනකුගේ ගැලවීම ඇති කරන්නා; විපතට පැමිණියකු ඉන් මුදාගන්නා තැනැත්තා.
2. (ක්‍රිස්ති.) නා. ක්‍රිස්තුස් වහන්සේ.