ගෑස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. සාමාන්‍ය වායු ගෝලයේ උෂ්ණත්වයෙන් ඝන බවට හෝ ද්‍රවබවට පත් නොවන ඉන්ධනයක් වශයෙන් පාවිච්චි කළ හැකි වායු මිශ්‍රණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. gas