ගිගිරිවළලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර.බහු. නැට්ටුවන් පයේ හා අතේ ලන මිහිරි නාදයක් උපදවන වළලු විශේෂය.