ගිජු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කෑදර; ලොල් වූ; ලෝභී.
1. නා.ප්‍ර. කෑදරකම; ආශාව.
2. නා.ප්‍ර. ඇතා; අලියා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. covetous
2. a. grasping
3. a. greedy