ගිනි ඇවිළෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගිනි පත්තුවෙනවා; ගිනි දැල්වෙනවා.
2. (කථා.) (රූඪි.) ක්‍රි. බලවත් දුක් වේදනාවකට පත් වෙනවා.