ගිනි කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ගින්දර පත්තු කරනවා; ගිනි දල්වනවා.
2. ක්‍රි. ගින්නෙන් රත් කරනවා; ගිනියම් කරනවා; පිසිනවා.
3. ක්‍රි. බඩගින්න ඇති කරනවා.