ගිනි කිස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (වෛද්‍ය ප්‍රතිකාර විධියක් වූ) අග්නි කර්මය; ගිනිකම.
2. නා. අග්නි කෘත්‍යය; දැවීම; පිලිස්සීම; ආදාහනය.