ගිනි කුන්දං ගැහෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. (ගිනි ගොඩ ගැහෙනවා යනු වාච්‍යාර්ථයි) වැඩ වරදිනවා; මහත් අමාරුවට වැටෙනවා.