ගිනි කෙළිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විනෝදය පිණිස මල් වෙඩි පත්තු කිරීමේ ක්රීඩාව.
2. නා. තොවිල් ආදියේදී ගිනිපන්දම් ගෙන නැටීම.
3. (කථා.) නා. උග්ර කෝලාහලය; විශාල රණ්ඩුව.