ගිනි ගසනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. ගින්දර පත්තු කරනවා; ගිනි මොළවනවා; ගිනි අවුළුවනවා.2. ක්රි. කලකෝලාහල ඇති කරනවා; භේද භින්න කරනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 589 ← ගිනි ගල ගිනි ගහනවා →