ගිනි තියනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්රි. ගිනි තබනවා; යමකට ගිනි අවුළුවනවා.2. ක්රි. දූසමාන ආරංචියක් සේ ඕපාදූප පතුරුවා හරිනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 589 ← ගිනි තැබීම ගිනි දණ්ඩය →