ගිනි පත්තුවෙනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්‍රි. ගින්දර පත්තු වෙනවා; ගිනි ඇවිලෙනවා.2. ක්‍රි. බලවත් දුක් වේදනාවකට පත් වෙනවා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 589 ← ගිනි පත්තු වෙනවා ගිනි පවුර →