ගිනි බඳිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. බඩගින්න ඇති කරනවා; කුසගින්න වඩනවා.
2. ක්‍රි. ගිනි දල්වනවා.