ගිනි මැස්ස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පැලක ගිනි මෙළවීම සඳහා සෑදූ මැස්ස.
2. නා. යටින් ගිනි දල්වා කොප්පරා ආදිය වේළන මැස්ස.
3. (පාරිභා.) නා. ගෙයක ගිනි මොළවන ස්ථානයේ දර ගල් අඟුරු ආදිය දැමීමට සවිකර තිබෙන යකඩ ලී කූරු සහිත රාමු විශේෂයක් (=grate of fireplace).