ගිනිගල් තුවක්කුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(කථා.) නා. ගිනිගල් කැබැල්ලකින් ගිනි උපදවා වෙඩි බෙහෙත්වලට ගිනි ඇවිලවීමෙන් පත්තු කරන තුවක්කුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 591 ← ගිනිගල් ගිනිගල් යන්ත්රය →