ගිනිගේසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. මිනී දැවීමට සාදන දරසෑය; ආදාහනාගාරය.2. නා. ගිනි දෙවියන් පුදන ගෙය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 591 ← ගිනිගෙය ගිනිගොඩ →